ආනන්ද ඉ ජයකොඩි
වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලාවක අලුතින් කොවිඩ් 19 වයිරසය ආසාදිතයින් නම දෙනකු හමු වී ඇති බව අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
අහඹු ලෙස කරන ලද පී.සී.ආර්.පරීක්ෂණ වාර්තා අනුව එසේ වයිරසය ආසාදිතයින් හමු වී ඇති බව වතුපිටිවල මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්.ඇල්.පී.මංජුල මහතා පවසයි.
එසේ අහඹු ලෙස කරන ලද පී.සී.ආර්.පරීක්ෂණයකට අනුව මාතලාන ප්‍රදේශයෙන් ද කොවිඩ් 19 වෛරසය ආසාදිතයෙකු හමු වී ඇති බවද ඒ මහතා කීය.
එම ආසාධිතයන් ගේ පළමු ආශ්‍රිතයින් සොයා ගැනීම සඳහා පරීක්ෂණ කටයුතු කර ගෙන යන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වතුපිටිවල අපනයන සැකසුම් කලාපයෙන් කොරෝනා රෝගීන් නවයක්