
(සුජිත් හේවාජුලිගේ )
වැඩි මිලට සීනි විකුණන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඉල්ලීමක් කරන බව සීනි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවැසීය.
ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට එම අධිකාරියට වගකීමක් තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
එසේම වැඩි මිලට සීනි අලෙවි අලෙවිකරන්නන් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියට වහාම දැනුම් දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ඇමැති කෙනෙක් වැඩේට බැහැලා... ගෑස්වලට, හාල් වලට, කිරිපිටි වලට නීතිය ක්‍රියාත්මක වෙන හැටි අපි දැක්කා..
හාල් මතක් වෙනවා මහත්තයා...!
පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය ඉන්නේ වෙළඳ විෂමාචාර නවත්වන්න තමයි. ඒකට අමුතුවෙන් ඉල්ලීම් කරන්න ඕන නෑ.
මේ අය දන්නවා ලංකාවේ මිනිස්සු හොඳට රවට්ටන්න පුළුවන් කියලා.
අනේ ඔයාගේ නිතිය ක්‍රියාත්මක කිරීම. වෙළඳ පොලට ගිහින් ඔක්කොම දඬු කඳේ ගහන්න. කට විතරයි. නරකද IPL විස්තර කතකයෙක් වුනොත් ?
පුදුම ගොන් කතාවක්නේ මේ කියල තියෙන්නේ. රටක තිබෙන නිතිය ක්‍රියාත්මක කරන්න මොකටද උපදෙස් දෙන්නේ...? අදාළ ආයතනවල වගකීමක් නොවේද එම නීතිවලට අදාළ ක්‍රියාමාර්ග ගැනීම.... මේ නොකියා කියන්නේ නිතිය ක්‍රියාත්මක කිරීමට දේශපාලුවන්ගේ අනුමැතිය අවශ්‍ය බව නොවේද ? මෙයම නොවේද පසුගීය රජය බලයේ සිටින වකවානුවේ අරලියගහ මන්දිරයට රැස්වෙලා අරාජිතයල, පාඨලි, කුමාරයල වැනි අය කලෙත්....