(රංජන් කස්තුරි)
ලබන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති නිසා එදින පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
එම නිවාඩුව රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා ද ලබා දෙන බව එම අමාත්‍යංශය කියයි.
දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවය යෙදෙන ලබන සඳුදා හෝක දිනයක් ලෙසද ප්‍රකාශයට පත් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
219
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘ලබන සඳුදා පාසලුත් නෑ‘‘
ganegoda Thursday, 15 September 2022 03:09 PM
පය 24කට ඉස්සෙල්ල කිව්ව රටපුරා හැම පාසලකම ආහර වෙලක් දෙනව කියල .. දැන් හිමින් හිමින් පාසල් වහල දානව කියන්නෙ කන්නත් නැහැ ඉගෙනගන්නත් නැහැ ! අරුම පුදුම පාලනයක් අත්දැකීම්
Rexi Thursday, 15 September 2022 03:37 PM
අපේ රටෙන් 1948 පෙබරවාරි 4 නිදහස ලබපු රටේ රැජිණ වෙනුවෙන් ඇයි අපි සෝක දිනයක් වෙන් කරන්නේ? එදා අපිට නිදහස දුන්නේ නැත්නම් අපි අද ගොඩ. හොරුන්ට ගිය රටක් නෙමේ එහෙනම්.
ගමේ එකාලා Thursday, 15 September 2022 04:09 PM
රටට හෙන ගැහිලා ගියත් පරගැතිකම නම් තියෙනවා. ලෝකේ වෙන කිසිම රටක මෙහෙම නිවාඩුවක් දෙනවද?
sugath Thursday, 15 September 2022 04:18 PM
ඉස්කෝල වලට යන්ට බස් නැති නිසා, දැන් බලන්නේ මොන හේතුවක් උඩ හෝ පාසැල් වසා දැමීමටයි.
පිටිගල මිලානෝ Thursday, 15 September 2022 05:58 PM
එංගලන්තේ පාසල් නම් ඇරලාලු.. කෝවිඩ් වලින් වුණු පසුබෑම මකාගන්න.
Nihal Thursday, 15 September 2022 06:45 PM
රටවලට බලෙන් කඩා වැදිලා ජාතික වීරයෝ ඇතුළු දහස් ගණනින් ඝාතනය කරපු මිලේච්ඡ පවුලක්. මොවුන්ගේ පවුල් සීසීකඩ වෙලා තියෙන්නේ ලෝකෙට කරපු අපරාධවලට.