
බ්‍රිතාන්‍ය සිටින විවිධ ආගම්වල, ආගමික නායකයන් පිළිගැනීමේ උත්සවයක් බැකිංහෑම් මාලිගයේදී ඉකුත් දා පැවැත්විණි.
ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියන් ඇතුළු විවිධ ආගමික නායකයෝ 30 දෙනෙක් පමණ මෙම අවස්ථාවට එක් වූහ.
තමා එක්සත් රාජධානියේ තුන්වන චාල්ර්ස් රජු වශයෙන් මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස බ්‍රිතාන්‍යයේ ආගමික විවිධත්වය සහ විශ්වාසයන් ආරක්ෂා කිරීම සිය පෞද්ගලික රාජකාරියක් ලෙස සිතන බව තුන්ව චාල්ර්ස් රජු පවසා ඇත.
තමා සාම්ප්‍රදායික ක්‍රිස්තියානුවකු බවත් ක්‍රිස්තියානුවනගේ ආගමික විශ්වාසයන් ආරක්ෂා කිරීමට බැඳී සිටින බව ද තුන්වන චාර්ල්ස් රජතුමා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවෝ අතට අත දීම තමා ප්‍රශ්නය.
හාමුදුරුවෝ අතට අත දීම ප්‍රශ්නයක් නොවේ. හාමුදුරුවන් චාර්ල්ස් රජුට දන නැමුවා නම් ප්‍රශ්නයක් වෙන්න තිබුන.
කරු ඉල්ලන් කෑවාද ඇදගෙන නෑවාද?
සුබපැතුම්...!