
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මෙරට ආයෝජන අවස්ථා සිදුකිරීමට විදේශ සමාගම් 150 ක් පමණ එකඟතාව පළකර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය’විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මෙරට ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් විදෙස් සමාගම් සමඟ සාකච්ඡා කර ඇති බව පැවසු අමාත්‍යවරයා මෙරට ව්‍යාපාරිකයින්ට විදෙස් වෙළෙදපොළේ ආයෝජන සිදුකිරීමට අවස්ථා ලබාගැනීම වෙනුවෙන්ද අවධානය යොමුකර ඇති බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටින් බතල හා හිටෝනවා වගේ ආයෝජනද ආයුබෝවන් !
අර ආරක්ෂාව බාර හාදයා කිව්වා පාතලයන් බාරවීමට එකඟ වෙලා කියලා. ඒකෙ පාර්ට් 2 මේ. මේවා හොඳයි මාලිමාව බදාගෙන ඉන්න අඳබාලයන්ට