(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අරණායක ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක වැඩ වාසය කරන 16 හැවිරිදි සාමනේර සාමනේර හිමිනමක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන එම විහාරස්ථානයේ ම වැඩ වාසය කරන 58 හැවිරිදි හිමිනමක් සැකපිට අත්අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි.
මෙම සාමණේර හිමි නම බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන එම විහාරස්ථානයේ ම වැඩ වාසය කරන තවත් හිමිනමක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
අවස්ථා දෙකකදී මෙම සාමනේර හිමිනම බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කර ඇති බව ද කියති.
බරපතළ ලිංගික අපයෝජනයකට ලක් වූ බව කියන සාමණේර හිමි නම වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇත.
කෑගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතාගේ උපදෙස් මත අරණායක පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු බල්ලෝ
සම්මා ගල්කාරයෝ
සාදු සාදු සා..ආ..ආ..ආ...දු
මේ කාරනාව සන්දහන් කරල පොතක් ලියපු පොල්ගහවෙල සක්තික රණසිංහ නම් ලේකයාව හාමුදුරුවන්ගේ උවමනාවට පොලිසිය විසින් ICCPR නීතිය යටතේ මාස ගනනාවක් තිස්සේ හිරකරලා තිබුන. ඒක අපට අමතක නැහැ.
සාදුල 3 some බලන්න පටන් අරන් වගේ
ලංකාවේ දුසිල් චීවරධාරීන්, උතුම් බුදුදහම විනාශ කරලා ඉවරයි...
දානය නිසිකලට සපයා දුන් දායක සභාවට ආචාරය.!!
ඕක කරලා තියෙන්නේ සල්ගාදු...
මහනායක ස්වාමීන් වහන්සේලා මේ වගේ දේවල් නොදැක්කා වගේ ඉන්න එකනේ ශාසනේ අන්තිමටම පිරිහීමට හේතුව... !
අපේ පළාතේ ඔහොම දෙයක් සිද්ධ වුණානම් අපි ඔවුන්ට ගහලා පුච්චලා දානවා...!
දැන් මේකට ගැලපෙන ජාතක කතාවකුත් තියෙනවා .
මිනිස්සුට සදාචාරය කියාදෙන භික්ෂූන්... පංසල්වල සිදුවන මෙවන් කුප්ප වැඩවලින් එළියට එන්නේ කීයෙන් කීයද? දායකයින් විසින් ලබාදෙන පෝෂ්‍යදායී දානය වළඳා කරන වැඩතමයි.