
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහිකවීරරත්න)
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර වෙනුවෙන් කෞතුකාගාරයක් ඉදි කරන්නැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය.
විජේවීර මහතාගේ බිරිඳ අද ගමන් කරන්නේ ත්‍රිරෝද රථයේ බවද ඔහු සඳහන් කළේය.
ඒ වගේම ඇයට කැබ් රථයක් ලබාදෙන්නැයිද ඔහු ඉල්ලීමක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගන්න පුලුවන් ඔය කතාවට විපක්ෂයේ අය කඩිගුල වගේ ඇව්ස්සෙන හැටි...
ඒවා එයාලා බලාගනීවි. ඔයා ඔයාගේ බිරිදලා ගැන බලාගන්නකෝ...
ඒ කෙසේ වෙතත් විරුද්ධ පක්ෂ ටික නම් කෞතුකාගාරෙට යවන්න වෙනවා.
අනිවාර්යයෙන් අපි මේක හදනවා..., මේක හදන්නේ කොළඹ නොවේ තංගල්ලේ හෝ දික්වැල්ලේ..., ඔබටත් පුළුවන් එතකොට ඇවිත් බලන්න. විජේවීර සහෝදරයාගේ බිරිද ගැන ඔබ කලබල වෙන්න එපා. අපි බලාගන්නම්..., අමු මාළු එහෙම මේ දවස්වල කන්නේ නැද්ද?
අනේ මේ මගුල් කතා නොකර ඉන්නවද?
ආණ්ඩුවේ වියදමින් කරන්න අවශ්‍ය නැහැ .. අපි ස්වේච්චාවෙන් මුල්‍ය ආධාර පරිත්‍යාග කරනවා ... රටට ණය නැති උදාර යුග පුරුෂයෙක් එතුමා... සදාකාලික වීරයෙක් එදා පැවතී ජරා ක්‍රමයට අභියෝග කරපු විරුවෙක්
ඔයා ගෙ පුතා ණො රට පුරා බෙදා දෙන බස් වලින් එකක් විජෙවීර මැතිනියට තෑගි කරන්න කියා යොජනාවක් ගෙනාවා නම්, ඔය වැඩකට නැති පල් හෑලි වඩා ගුණාත්මක වෙන්න තිබුණා!!!!
බොහොම හොඳ යෝජනාවක්! එම කෞතුකාගාරයට ජවිපෙ සාමාජිකයන් අතින්, කොමියුනිස්ට්වාදය නමින් වෙඩිතබා ඝාතනය කළ සියලු පුරවැසියන්ගේ ඡායාරූප සහිතව ශෛලමය පුවරුවක කොටන ලද නාම ලේඛණයක්, ලංකාවාසී බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන මහනුවර ශ්‍රී දළදා මන්දිරයට 1989 පෙබරවාරි 08 දින ජවිපෙ සාමාජිකයන් විසින් එල්ලකරන ලද ප්‍රහාරය සම්බන්ධ පුද්ගලයන්ගේ ඡායාරූප සහිත නාම පුවරුවක්, 1988/89 ජවිපෙ කැරැල්ලේදී ජවිපෙ විසින් විනාශ කරන ලද මහජන මහජන දේපොළ පිළිබඳ විස්තර සහිත ඡායාරූප ඇත්නම් එම ඡායාරූප විශේෂයෙන් ජවිපෙ විසින් ඝාතනය වූ භික්ෂූන වහන්සේලාගේ ඡායාරූප හෝ අනුරූ සහිත විස්තරයක්, මංකොල්ල කන ලද බැංකුවල ඡායාරූප සහිත කොල්ලකන ලද මුදල් පිළිබඳ විස්තර හා ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ අරමුදල පිළිබඳ සවිස්තාරාමක වාර්තාවක් ද ඇතුලත් කිරීම මතු පරපුරේ දැන ගැනීමට සැලසීම ජාතික කර්තව්‍යයක් බව කිව යුතු ය.
ඕන එකක් දාගනිල්ලා .කොහොමත් 3% ඕකට යන්නේ
මහජන මුදලින් අම්මගේ අප්පාගේ සොහොන් හැදුව නායකයෝ ඉන්න රටේ , උගත් බුද්දිමත් පක්ෂ නායකයෙකු වෙනුවෙන් ඔයිට වැඩිය දෙයක් වුනත් කල යුතුයි නමුත් මෙයා මේ අදහස ඉදිරිපත් කරන්නේ ඇත්තට නෙවේ
ඊට ඉස්සර වෙලා හැට දාහක් ඝාතනය කෙරුව, මල් වට්ටි මාරයා යන අනුවර්ත නාමයෙන් හැඳින්වූ පුතානෝ ගේ පියාගේ කෞතුකාගාරයක් හදලා ඉමුද ?
ඔයාගේ නායකයා වගේ පට්ට දිරච්ච ලනු ගිලින්න තරම් මෝඩ නුගත් කොල්ලෝ කෙල්ලෝ නොවේ මේ ආණ්ඩුවේ ඉන්නේ... දැක්කනේ වතු කම්කරු වැටුප් ප්‍රශ්නයක් අල්ලාගෙන සජිත් නාපු හැටි.. අනුන්ගේ සීනි කිරන්නේ නැතිව අමු මාලුවෙක් කාල පාඩුවේ ඉන්නවා හලෝ
එහෙනම් ප්‍රභාකරන්ටත් ක්රෞතුකාගාරයක් ඕන. මොකද මුන් දෙන්නාම රටකාපු ත්‍රස්තවාදියෝ.