කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය සහ හිටපු ඇමැති ඉමිතියාස් බාකීර් මාකර් මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා බව සඳහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම ඉවත් කළාට බාර ගන්න එපා. ඇයි දෙයියනේ, පන්සීය මිලියන හැටතුන් දාසය විසි හතලික්ද කොහෙද කැමැත්ත පලකළා නේද? ඉතින් මොකටද මණ්ඩලේ ඉන්න එකසිය විසි දාසය දෙනාට යටවෙන්නේ?