
කොලූපිටියේ මහල් නිවාසයක් බදු දීම සම්බන්ධයෙන් අල්ලස් කොමිෂන් සභාව විසින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතාට සහ පර්පචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් (පීටීඑල්) හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.
කොල්ලුපිටියේ නිවාස සංකීර්ණයක නිවසක් බදු දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුනට මෙලෙස අධිචෝදනා ගොනු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රවී මහත්තයාට තියෙන නඩු කන්දරාව සහ බිස්නස් වැඩ කටයුතු නිසා කොහොද කාලයක් තියෙන්නේ පක්ෂයක් ගොඩගන්න.
අනේ හොඳයි.. ඔය දේශපාලන අල්ලස් ගත්තු අයව හිරේ යවන්න ඕනේ..
කියත්මග නිෂ්පාදකයින්ගේ අලුත්ම නාට්‍යයක් ..
නාටක මාරයි.., රට හමාරයි.
මේ ගොල්ලන්ට මුකුත් වෙන්නේ නැහැ. ඔය අපිට බොරුවට පේන්න කරන්නේ...
හොඳට තෝරලා බේරලා නඩු දානවා. හරියට දන්නවා නම් නායකයාගේ ඉඳලා, පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ විපක්ෂ 200කටවත් නඩු දාන්න කාරණා තියෙනවා. අනේ මෙහෙමත් රටක්.
මේ චෝදනා, කොමිසන් සියල්ල මහජනයා ගොනාට ඇන්දවීමට සඳහා අනාදිමත් කාලයක සිට කරන දේවල්...
දැන් එහෙනම් හිරේ යයි.. අනේ පව්..
මෙයා ඉන්නනං ඕනෙ හිරේ, ඒත් අන්තිමට 'මනී ටෝක්ස්' වෙයිද දන්නේ නෑ.
මොවුන් දෙන්න ලොකේම ඉන්න හොරු තමයි. එල්ලලා මරන්න ඕනෑ...
ලෝකයේම හොඳම මුදල් ඇමති. ලංකාව එතුමාට සලකන්නේ එහෙමෙයි. මේක කවදාවත් හරියන රටක් නොවේ..
ලෝකයේම හොඳම මුදල් ඇමති. ලංකාව එතුමාට සලකන්නේ එහෙමෙයි. මේක කවදාවත් හරියන රටක් නොවේ
ලෝකයේම හොඳම මුදල් ඇමති. ලංකාව එතුමාට සලකන්නේ එහෙමයි. මේක කවදාවත් හරියන රටක් නොවේ...