(ඉන්දිකා රාමනායක)
රිය අනතුරුවලින් ඊයේ දිනය තුළ පමණක්ම පුද්ගලයා නම දෙනකු මිය ගිය බව දෙනෙකු මියගිය බව පොලිසිය පවසයි.
මින් තිදෙනෙකු පදිකයින් බවත්, සිව් දෙනකු යතුරුපැදි කරුවන් බවත්, ත්‍රිරෝද රථවලින් ගමන් ගත් පුද්ගලයන් බවද පොලිසිය පවසයි.
පදිකයින්ට තිදෙනා මියගොස් ඇත්තේ නියමිත පදික මාරුවෙන් තොරව මාර්ගය හරහා ගමන් කිරීමේදී බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රි රෝද මාරයා එයාගේ රාජකාරිය හොඳින් කරගෙන යනවා... ඒත් වගකිව යුතු කිසිවෙක් නැද්ද?..