
(නිමල කොඩිතුවක්කු)
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී, ඔවුන් මුහුණදෙන ගැටලු නිරාකරණය කිරීම සඳහා මැදිහත්වීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
එබඳු ගැටලුවලට මුහුණ දෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ට සිය ගැටලු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ එරංගා ජයවර්ධන මහත්මිය(අධ්‍යක්ෂ ECI) වෙත දැනුම් දෙන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යය සඳහන් කරයි.
ඊට අදාළ විස්තර එරංගා ජයවර්ධන (අධ්‍යක්ෂ ECI) දුරකථන අංකය - 0112675011 80 සහ දිගු අංක 173 දැනුම් දෙන ලෙසත් එම අමාත්‍යංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ සුළු ප්‍රශ්න විසඳන්නත් බැරි ඔළුව ඉදිමෙච්ච සහ , මහන් තත්තකම ඔළුවට ගහපු සමහර නිලධාරින්ගේ චුත්ත ක්‍රියාකාරකම් හින්දයි.
ආණ්ඩුවේ වැඩ කරන අය හැමදේටම වර්ජනය කරනවා මේ අයට මාසෙ අන්තිමට පඩි ගෙවන හින්දා,,ප්‍රයිවට් වැඩකරන අයගේ ප්‍රශ්න වලට උත්තර කෝ ????මේවා අනිවාර්යෙන් වෙනස් කරන්න සැමටම එක නීතියක් හදන්න