( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කල්පිටිය, කුරිඤඤංපිටිය ප්‍රදේශයේදි ගමන් කරමින් තිබු මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද ( 16 ) සිදුවු අනතුරකින් චින ජාතිකයකු මරණයට පත්ව ඇති බව කල්පිටිය පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ අංක 18 කොළඹ 3 ලිපිනයේ වසර 15 කට ආසන්න කාලයක් රැදි සිට ව්‍යාපාරික කටයුතු වල නිරත වු හුන්ජී යු විචිග් නැමති 44 හැවිරිදි චින ජාතිකයකු බව කියයි.
මරණයට පත් චින ජාතිකයා තවත් චින ජාතිකයකු සමග කොළඹ සිට කල්පිටියට ගමන් කරමින් සිටියදී ගමන් කල මෝටර් රථයේ අධික වේගය හේතුවෙන් පාලනයෙන් මිදි වට කිපයක් පෙරළි ගොස් විදුලි කනුවක ගැටි නැවති ඇති බව කියයි.
අනතුරින් රථය ධාවනය කල චින ජාතිකයා මරණයට පත්ව ඇති අතර ඔහු සමග ගමන් කල අනෙක් චින ජාතිකයින් දෙදෙනාට ද සුළු තුවාල සිදුව ඇති බව කල්පිටිය පොලිසිය කියයි.
අනතුරින් මරණයට පත් චින ජාතිකයාට මෙරට රියදුරු බලපත්‍රයක් ඇති බවද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රිය අනතුරින් චීන ජාතිකයා මරුට