(ටී.කේ.ජී.කපිල)
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායි හි සංචාරය නිම කර අද(06)උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
ඒ මහතා ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඉකුත් 4 වැනි දින රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායි බලා පිටත්ව ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු විදේශ ගතවී කරන්නේ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කිරීමයි. මොහු දේශපාලනයෙන් ඉවත් කළ යුතුයි.
අපි නම් හිතුවෙම සුත්තර පුන්චගේ අතීසාර මිත්‍රය වන අර්ජුන මගුලට ගියා වගේ මෙයත් මගුලකට ගිහින් "හත්දවසේ දානේටත් " ඉදලම එයි කියලා. හොද වෙලාවට ආවේ අපහු. අපි මේ මග බලාගෙන ඉන්නේ අපේ මේ " ඇම්ඩන්ට " ඉතුරු ටිකත් කොටා බාන්න රට බාරදිලම අපිත් වැලිගම් බලා යන්න.
කාට කාට මොන මොන කේලම් කියලා ආවද දන්නේ නැහැ...
නිරෝධායනය කරලද ගත්තේ ?
සමහර මාධ්‍ය මැරෙන්න හැදුවා රනිල් රටින් පනිනවා කියලා. රනිල් මහින්ද සිරිසේන ඔය ඔක්කොමලා රට කෑවා ඒක ඇත්ත.
කොරෝනා අරන් එයි ද දන්නේ නැහැ...
ඔහොම රවීව බලන්න යන්න.
මෙලෝ වැඩක් නොකර කාලය කා දමමින් ඉන්න කෙනෙක්.
අකිලවත් අරන් ගියානම් නතර වෙන්නත් තිබුණා.
සූත්තර පැංචා ඩුබායි ගියේ නම් ලොකු වැඩකට කියලා සහතිකයි. සමහරවිට අර්ජුන් මහේන්ද්‍රන් හම්බ වෙලා හොරකම් කරපු සල්ලි ටික වෙන බැංකුවකට මාරු කරන්නත් වෙන්න පුළුවන්..
අපි රනිල් මහතා වෙනුවෙන් කතාකළ යුගයක් තිබුණා. එහෙත් කාලයත් එක්ක අසාර්ථක වෙන නායකත්වය හමුවේ අපේ අදහසුත් වෙනස් වෙලා. දැන් ඔබතුමාගේ කාලේ ඉවරයි. අනුගාමික රැලත් එක්ක බලයෙන් ඉවත්වුනේ නැතිනම් UNP එකත් සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ වගේ කාලයේ වැලිතලාවෙන් වැහිලා යාවි. අලුත් නොවන අයවලුන්ටත් පක්ෂයකටත් පැවැත්මක් නැත.
අයියෝ ආවද?