(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රන්ජන් රාමනායක කලාකරුවාට සමාව දෙන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය(පොපෙ) පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.
"මගේ සහය රංගන ශිල්පියෙක් වන රංජන් රාමනායක බව මෙහිදී කතා කළ යුතුයි. දේශපාලනයෙන් වැඩක් නැහැ. කලාවේ නාමයෙන් රන්ජන්ට සමාව දෙන්නැයි ඉල්ලා සිටිනවා "යනුවෙන් ද කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දේශපලනයයි .කලාවයි දෙකම එකයි අච්චාරුවක් වෙලා තියෙන්නෙ.
රන්ජන්, නිකන් කෙඳිරි ගාන්නේ නැතිව මිනිහෙක් වගේ දුන් දඬුවමට මුහුණ දෙන්න.
ඒ එක්කම මටත් සමාවක් දෙන්න...
බලාගෙන ගීතා පරෙස්සමට... මෙයා කරන්නේ ඉනිමගට නැගලා පයින් ගහන එකයි. මහින්දටත් ඒ දේම කළා..
අල්පොන්සෝ කියපුවා, කරපුවා අපිට හොඳට මතකයි. ඒ නිසා කලාව කොහොම වෙතත් හුදකලාව තමයි මිනිහට හොඳ...
බමුණෙකුටත් මොනවද කළා කියලා පැත්තක තිබුණා කියලා ගෝඨාභය ලියලා තිබුණලු.. ඒ බමුණාද මේ?