(රංජන් කස්තුරි)

රත්මලාන ගුවන්තොටුපොළින් ජාත්‍යාන්තර ගුවන් ගමන් මෙම මස 27 වැනි දා සිට ආමරභ කරන බව  සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

රත්මලාන ගුවන්තොටුපොළේ සිට ගුවන් ගමන් ආරම්භ කිරීමට ජාත්‍යාන්තර ගුවන් සමාගම් කීපයක් එකඟතාව පළ කර ඇතැයි ද අමාත්‍යවරයා පවසයි.

මාලදිවයින ශ්‍රී ලංකා ගුවන් සමාගම් දෙකක් දැනට රත්මලානේ සිට ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට එකඟවී ඇත.

එම ගුවන් සමාගම්වලට සහන සැලසීමක් ලෙස අපගමන බද්ද සියයට 50කින් අඩුකරන බව ද අමාත්‍යවරයා කියයි.