
(මනෝප‍්‍රිය ගුණසේකර)
ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නීතීඥ රජීව් අමරසූරිය මහතා 2026/2027 වසර සඳහා යළිත් වරක් නිතරඟයෙන් පත් වී ඇති අතර එහි ලේකම්වරයා වශයෙන් නීතීඥ නලින් චන්දික ද සිල්වා මහතා තේරී පත්විය.
ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සහ ලේකම් තනතුරුවලට පත් රජීව් අමරසූරිය සහ නලින් චන්දික ද සිල්වා මහත්වරු මාර්තු 28 වැනිදා පැවැත්වීමට නියමිත නීතිඥ සංගමයේ 52 වන සංවත්සරයේදී තනතුරුවල වගකීම් භාරගැනීමට නියමිත බව සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd