
ඩබ්ලිව්.ඒ.සිරිසේන
රක්වාන ප්‍රධාන බස් නැවතුම්පොලේ කාර්යාල පරිශ්‍රය තිබූ බුද්ධ ප්‍රතිමාව අද අලුයම රෑ කඩාබිඳ විනාශ කර ඇතැයි රක්වාන පොලිසිය පවසයි .
බස්රථ සේවකයන්ගේ හා මගේ ජනතාවගේ වැදුම් පිදුම් කටයුතු සදහා මෙම බුද්ධ ප්‍රතිමාව කාර්යාල භූමියේ ස්ථාපිත කර තිබුණි.
සිංහල ,දෙමළ, මුස්ලිම් යන ජන කොටස් සාමකාමීව සහ සහජීවනයෙන් ජීවත්වන රක්වාන ප්‍රදේශයේ මෙය ඉමහත් කම්පනයට පත් කරන සිදුවීමක් බව නගරවාසීන් පවසයි.
නගරයේ ඇති ආරක්ෂක කැමරා ඔස්සේ පරික්ෂන මෙහෙයවන බව පොලිසිය කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු පිළිමයක් බේරාගන්නට නොහැකි බෞද්ධ රටේ බුදුදහම වෙනුවෙන් ඇති බුද්ධ ශාසන අමාත්‍යාංශයක් කුමටද...?
කරපු අයව අල්ලලා ප්‍රසිද්ධ කරන්න. දේශපාලන වාසි ගන්න යට ගහන්න එපා...
මේ පව්කාරයන් බුදු පිළිමයකට හානි කළාට, සම්මා සම්බුදු පියාණන් දෙසා වදාල සද්ධර්මය, කිසි කලෙකත් විනාශ කළ නොහැකියි...
මේ ප්‍රශ්න මගහරින්න කරපු වැඩක් වෙන්න පුළුවන්. පොහොට්ටුවෝ මේ වැඩ වලට අදක්ෂයි. කරපු ඔක්කොම හොර වැඩ අහුවෙනවා.
ඡන්දයක් ළඟ ළඟම එනවා වගේ...
බුදු පිළිමෙට ගල්ගහපු හිඟන මෝඩයාව නොවේ, අල්ල ගන්න ඕනෑ, ගල ගහන්න ඕඩරේ දුන්නු එකාවයි අල්ල ගන්න ඕනෑ. අන්න ඒ වසලයා උදේ හවස බුදුන් වඳින එකෙක් වෙන්නත් බැරි නැහැ.. මොන ජාතියක ආගමකට අයිති එකෙක් ඒ අවලම් වැඩේ කළා නම්, ඒ ජාතියට මේ භුමියේ පැවැත්මක් නැහැ.
සීසිටිවි ඇතිනේ ළඟ තැන්වල මේකට සම්බන්ධ අයට දඬුවම් දුන්නාම හොඳටම ඇති
බුදුපිළිම කඩන්න ඕඩර් දෙන කෙනා අල්ලනවාට වඩා ලෙහෙසියෙන් බල්ලෙකුට උගේ නැට්ට අල්ලන්න පුළුවන්. කඩන එකා අල්ලගෙන බෙදනකොට ඔඩර් දීපු කෙනා නිකම්ම එළියට ගන්න පුළුවන්.