(සුනිල් ආනන්ද පැරීසියේ සිට)
මේ දිනවල ප්‍රංශයේ යුදෙව් විරෝධයක් පවතී. එහි පළමු විරෝධය පසුගිය සතියේ පැරිස් කලාප අංක 11හි දක්නට ලැබිණි. ඒ තැපැල් පෙට්ටිවල යුදෙව් විරෝධී පාඨ හා නාසි සංකේත අඳිමිනි. පසුගිය 16 වැනි සෙනසුරාදා පැරීසියේ පැවති විරෝධයකදී ප්‍රංශයේ සුප්‍රසිද්ධ දාර්ශනිකයෙකු වන යුදෙව් උපතක් ඇති ප්‍රංශ ජාතික ඇලන් පින්කිල්ක්රට් මහතාට නින්දා අපහාස වන අයුරින් කටයුතු කිරීමට කහජැකට්කරුවෝ ක්‍රියාකළහ.
මෙහි ආසන්නම සිදුවීම ලෙස පෙබරවාරි 19 වෙනි අඟහරුවාදා නැගෙනහිර ප්‍රංශයේ ජර්මන් දේශ සීමාවේ බාරේන් ප්‍රදේශයේ කට්ශෙන්හයිම් යුදෙව් ජාතික සුසාන භූමියක සොහොන් කොත් 96 ක ජර්මන් නාසි හමුදා සංකේතය ඇඳ වෛරය ඇති කරන ප්‍රකාශ ජර්මන් භාෂාවෙන් සටහන් තබා සොහාන් කොත් විනාශ කර ඇත.
ඉහත සිදුවීම් හේතු කොට ප්‍රංශයේ වෙසෙන යුදෙව් ජාතිකයන්ගේ විරෝධයක් කරලියට ආ බැවින් එබැවින් 19 වැනිදා දහවල් ප්‍රංශ ජනාධිපති, අභ්‍යයන්තර ආරක්ෂක ඇමති ප්‍රංශයේ ප්‍රධාන යුදෙව් පූජකවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් ඉහත සුසාන භූමිය පරීක්ෂා කිරීමට පැමිණියහ.
එදිනම සවස පැරීසියේ මහජන චතුරශ්‍රයේදී විශාල පිරිසක් එක්ව සාමකාමී උද්ඝෝෂණයක නිරතවූහ. ප්‍රංශයේ සියලු දේශපාලන පක්ෂ නායකයන්, නිලධාරීන්, කලාකරුවන්, විද්වතුන්, ප්‍රංශ අගමැති, හිටපු ජනාධිපතිවරුන් වන නිකොලා සාර්කෝසි, ප්රංශුවා ඔලොන්ද්, පැරිස් නගරාධිපතිනිය ඇතුළු පිරිස් එක්ව සිටියහ. මෙවැනි උද්ඝෝෂණ යුදෙව් ජාතිකයන් විශාල ලෙස ජීවත් වන ප්‍රධාන නගර ලෙස සැලකෙන මාර්සෙයිල්, ලියෝන්, ස්ට්රාර්ස්බෝර්ග්, තුලූස් නීස්, ලීල් යන නගර වලද පැවැතියේය.
මෙවැනි සිදුවීම් මීට පෙර වසර වලදීද විටින්විට සිදුව ඇති අතර ඒ සෑම අවස්ථාවකදීම එය හෙළා දකිමින් විවිධ ප්‍රභූවරුන්, දේශපාලන අධිකාරිය සහභාගීවූ උද්ඝෝෂණ පැවැතිණි. ඊශ්‍රායලය, ඇමෙරිකාව, රුසියාවට පසු වැඩිපුර යුදෙව් ජාතිකයන් ජීවත් වන රට ප්‍රංශය ලෙස සැලකේ. ප්‍රංශයයේ යුදෙව් ජාතිකයෝ 500,000ක් පමණ ජීවත් වෙති. එය ප්‍රංශයේ සමස්ත ජනගහනයෙන් සියයට එකක් පමණි. එහෙත් ඔවුන්ගේ ශක්තිය අති විශාලය. ඒ සඳහා බෙහෝ උදාහරණ ඇත. සුසාන භූමියට හානිකළ කිසිවකු මේවන විටත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති අතර ඒ සඳහා පුළුල් පරීක්ෂණ පැවැත්වේ.



(සුසාන භූමිය විනාශ කර ඇති අයුරු )

(පැරීසියේ මහජන චතුරශ්‍රයේ පැවති උද්ඝෝෂණය)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුදෙව්වණී නියෝනාසි කියා ජාතියක් ගොඩ නැගී සිටිනවා ඔබලාට ලෙහෙසියෙන්ම ඔවුන් මැඩපවත් වන්න පුළුවනි. මගේ පුතාගේ කාර් එකේ ටයර් එකක් කපලා ස්වස්තිකය බිම ඇඳලා ගිහිල්ල තිබුනා. පුතා එතනම ලීවා මගේ පිස්ටල් එක මම "ක්ලිප්" කරලා නොවෙයි මෙපමණ කලක් තියාගෙන සිටියේ දැන් එක "ක්ලිප්" කරලා තියා ගන්නවා කියලා. ඊට පසු එවන් කරදරයක් උනේ නැහැ කීවා. අපි ජීවත් වෙන්න ඕනේ කැත්තට පොල්ල වගේ නැතිනම් සමාජය අපේ කරට පය තබලා ගොඩ වෙන්න හදනවා.
යුදෙව්වන්ට ඇත්තේ සැඟවූනු ශක්තියකි.
ඒක සහතික ඇත්ත,යුදෙව්වන් ගැන ඉගෙනගත් සියල්ලන්ම මේ ගැන දන්නවා. ඔවුන් සමග යුදවැදී කිසිවෙක් ජයගෙන නැ .
බමුණුආරච්චි යුදෙව්ද ?
අනේ දෙවියනේ ලබන ආත්මෙවත් පුළුවන් වුනොත්... එහෙනම් මම අැමරිකාවේ විසාල කොම්පැනියක් පටන්ගෙන ඇමරිකන් ආර්ථිකයම පාලනය කරනවා. මම යුදෙව්වෙක් හැටියට කතා කරනවා නම් මතක් කරන්නේ 1976 ජූලි මස 3 වෙනිදා සිදුවූ "එන්ටබේ" සිද්ධිය. කොහොමද ඉඩිඅමීන් නින්දෙන් නැගිටින්න පෙර ජීවිත හානියක් නොකර මොසාඩ් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් 105 මුදවාගෙන ආ හැටි... ඔන්න අලියලගේ අපිලගේ වැඩ...
අනේ අපි නොදන්නා යුදෙව්වෝ (රටක් රාජ්ජයක් නැති) බලහත් කාරයෙන් රටවල් අල්ලාගෙන ඉන්න ජාතියක්. අර පලස්තීනයන්යෙන් කෑලි අල්ලාගෙන (ජෙරුසලම්) ඒ මිනිසුන්ට මිසයිල ප්‍රහාර වලින් පහර දෙන යුද අවි නිපදවන ගංජා නිෂ්පාදනය කරන ස්ථාන දන්නවා. ඒ මම ඉන්නෙත් පැරිසියේ නිසායි.
ඔවුන්ට වැඩිසලකිල්ලක් තියෙනවනේ
යුදෙව් ළඟ සේවය කරනවා නම්? පස්සේ දෙන්නම් වලට එකඟව වැඩ කරන්න එපා. කිසිදිනක ලැබෙන්නේ නැත. අපේ කාන්තාවක් මාස 2ක් වැඩ අරගෙන පඩි ගෙවීම පැහර ඇරියා...
යුදෙව්වන් ගැන මේ ඔක්කොම බොහොම හොඳ කියන බව පෙනෙනවා.. මමත් එකක් කියන්නම්.. ඔය ජුවෝ දෙවියන්ටවත් අවනත් නොවුන ජාතියක්. ඒ අය කියන්නේ දෙවියන්ගේ කැමැත්ත ඒ අයට කියලයි. ප්‍රංශයේ හරියට ජුවෝ ඉන්නවා. උන් මහා කරදරකාර, පෙරේත... ඒ වගේම සල්ලිවලට පුදුම කෑදරකමක් තියෙන, හරියකට සේවකයින්ට පඩි පමණක් නොව කෑමටික පවා හරියකට නොදෙන මොලේ අමාරුකාරයින්, දෙපිටකාට්ටු පිස්සන් වගයක්. උන් ලංකාවේ යුද්ධයේදී කොටින්ට උදව්කරන අතරේම අපේ හමුදාවටත් උදව්කලා. කොහොමවුනත් හිට්ලර් කරපුදේ වැරදි නැහැයි කියන තැනට දැන් යුරෝපයේ මිනිසුන් තල්ලුවීගෙන යන්නේ... ඒ තරමට යුදෙව්වන් තම ආධිපත්‍ය ඒ රටවල ආර්ථිකයට යොමුකරලා...
ඔබ දැන හෝ නොදැන ලෝකය පාලනය වන්නේ බලවත් පොහොසත් පවුල් කිහිපයක් අතිනි. රොක්චයිල්ඩ්, මෝර්ගන්, ඩුපොන්ට්, වතිකානුව ඉන් සමහරක්... මේ බොහොමයක් යුදෙව්වෝ.. අන්තර්ජාලයේ හොයලා බලන්න. සියලු රටවල මහා බැංකු පාලනය කරන්න ඔවුන්, ලෝක බැංකුව ඇතුළු සියලු මුල්‍ය ආයතන, පුද්ගලික මාධ්‍ය ආයතනවල පිටිපස්සේ ඉන්න අදෘශ්‍යමාන පාලකයෝ මොවුන්.. හරියටම බැලුවොත් යුදෙව්වෝ අපව පාලනය කරනවා දැනටමත්... රටක නායකයා තෝරන්නේ ජනතාවයි... ජනතාගේ ඔලුව හදන්නේ මාධ්‍ය පාලනය කරන්නේ මොවුන්...
ප්‍රංශයේ විශේෂ සිදුවීම් පළකිරීම ගැන ඔබතුමාටත්, ලංකාදීප පුවත්පතටත් ස්තුතිය පුදකරනවා. ඒ වගේම ප්‍රංශයේ නොයෙකුත් සංවිධාන කරන මගඩි ගැනත් ලිව්වා නම් තමයි වෙරි ගුඩ්..
ශ්‍රී ලාංකීය ප්‍රංශයේ ජීවත්වෙන යුදෙවුවන් ගැනත් ලියමුද ..?
යුදෙව් ජාතිය කෙසේද? යන්නට සුළුවෙන් හෝ යමක් දැනගන්න නම් ඉහතින් නුවන් මල්ලි ලියලා තියෙන ටික දැනගත්තා නම් ඒ ඇති. ඒ ටිකෙන් තව ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. කෙසේනමුත් ලිපිය ලියපු සුනිල් මහත්තයට ගොඩක් ස්තුතියි.
යුදෙවුවෝ කියන්නේ කිසිම විශ්වාසයක් තබන්න බැරි ජාතියක්.
යුදෙව් ජාතිය කවදාවත් පරාද වෙන්නේ නැහැ
ජනිත මහත්තයා ලියලා තිබෙනවා පැරීසියේ සමිති වල මගඩි වැඩ ගැනත් ලියන්න කියලා ; පැරීසියේ සමිති ගැන මොනවා ලියන්නද ? අපි හොඳට ඔවුන්ගේ වැඩ ගැන දන්නවනේ ඔන්න දැන් අලුතෙන්ම සමිතියක් පිහිටුවලාලු ජිනීවා ගොස් කොඩි උස්සාගෙන ඉන්න . එතකොට අනෙක් සමිති ගැන හිතා ගන්න පුලුවනිනේ නේද ?. අනේ සුනිල් මහත්තයෝ ඔය එක එක්කෙනාගේ දේවල් ලියන්න යන්න එපා . ඔබතුමා එදා සිටම ලංකාදීපයෙන් අපිට යමක් අලුතෙන් දන ගන්න ලියපු කෙනෙක් . අපිට එවැනි දේවල් ලියලා දැනුවත් කරන්න කියලයි මගේ ඉල්ලීම .
ප්‍රංශයේ යුදෙව් සම්භවය ගැන විස්තර සහිත ලිපියක් ඉදිරියේදී සුනිල් ආනන්ද මහතා ලියයි කියලා අපි බොහෝම සතුටින් බලා ඉන්නවා .
පැරීසියේ තියන්නේ පවුලේ සංගම් ,යාලුවන්ගේ සංගම් ,ගීත සංගම් , කට්ලට් සංගම් , ගුටි බැට සමිති ආදී තව බොහෝ බංකොලොත් සංගම්. ඕවා ගැන ලිව්වත් කවුද ඒවා කියවන්නේ ජනිත මල්ලි .
ඇමෙරිකාව ටමයි යුදෙවන්ගේ ශක්තිය
යුදෙව්වෝ ගැන මට ගොඩක් දේ කිව හැකි වුවත් මේ අවස්ථාවේදී මම එකදෙයක් මතක් කරන්න ඕන. මගේ රටේ යුද්ධය තියෙද්දී යුදෙවන් ගෙන් රජය උදව් ගනිද්දී , යුදෙවන් අපිට උදව් කරමින් අපිට විරුද්දව සටන් කරන්න අවි ආයුද LTTE එකට දුන්න මේ කතාව ලෝකයට ඔප්පුවුණා එම දිනවල... මට යුදෙවන් හමුවන හැම අවස්ථාවකදීම මම එක ඔවුන්ට කිව්වා. හැම කෙනෙක්ම ඒගැන බොරුවට හරි කණගාටුව ප්‍රකාශ කලා.
ලෝකය පුරාම ආර්ථික අර්බුදය උග්‍ර වෙමින් පවතින්නේ. ධනේශ්වර චින්තනය විසින් ඒ අර්බුදය ජාතිවාදය ආගම්වාදය පැත්තට හරවනවා. අද ලෝකය පුරාම ජාති වාදය බෙදුම්වාදය පැතිරිලා. අරාබිකරය එකම සොහොන් බිමක්. ස්පාඤ්ඤය බෙදුම්වාදය. බ්‍රිතාන්‍යයේ බ්රිටික්ස් ගිවිසුම ආසියාවේ මුස්ලිම් හා බෞද්ධ ආගම්වාදී කලබල. මේ සියල්ල විසින් ඇත්ත ආර්ථික අර්බුදය අමතක කරවනවා..
මම යුදෙව්වන් ගැන කතාකලේ ඔවුන්ගේ දක්ෂ තාවය ඥානවන්ත බහාවය මිසක් ඔවුන්ගේ හැදියාව නොවෙයි අද යුදෙව්වෝ ඇමරිකා ආර්ථිකය පාලනය කරනවා ඇමරිකාව තවම ලෝක ආර්ථිකය පාලනය කරනවා.
සුනිල් මල්ලි, ඔය පැරිස්වල එක එක අටමගල් අටෝගෙන ඉන්න යුදෙවු සනාලා ගැනත් ඇත්ත කතා ලියන්න.
සුනිල් මල්ලි පැරිස් අටමගඩි යුදෙවුවේ ගැන ඇත්ත කිව්වොත් කේස් නේද..? එතකොට පුම්බන්නේ කොහොමද නේද..?
සුනිල් අයියේ ඔන්න දැන් පැරිස් යුදෙව්වෝ සෝ කරනකොට මිනිස්සු අන්දනවා. ටිකට් 100...50 විකුණන කොට පොටේ අරන් පේස්බුක් දානවා දත් තිස්දෙක පෙන්නන්න ටිකට් ගන්න තැනට මිනිස්සු පත්වෙලා මෙහෙම පැරිස් ලෝකයක්...
සුනිල් මහත්තයෝ පැරිස් යුදෙවුවෝ ටිකට් අරන් පේස්බුක් පොතේ දාගන්න පොරකනවා. ඕගනයිසට රජ මගුල් මෙහෙමත් මිනිස්සු..
ඉරන්ත ඔයා හරි පැරිස්වල ඉන්න මිනිස්සු ඉන්නේ කොහෙද? කරන්නේ මෙනවද? මේවා දකිනකොට නො තේරේ... තෙරෙන්නේ ඉස්සො කකුලුවෝ ලාබයිලු පැරිස්වල කියලයි...
සුනිල් මලෝ දැන් පැරිස් පේස්බුක් විප්ලව වගේ... චිත්‍ර කාරයෝ, පොටෝ කාරයෝ, ආධාර කාරයෝ, පන්සල් කාරයෝ, පල්ලි කාරයෝ, පුටු කාරයෝ, සංගීත කාරයෝ, දන්සල් කාරයෝ, දේශපාලනකාරයෝ, වංචා කාරයෝ වැහි වැහැලා. මේ ඔක්කොම බිස්නස් කාරයෝ ගැන තරාතිරම හිතවත්කම, නෑකම නොතකා ඇත්ත ලියන්න. ඒ මලයාගේ යුතුකමක් වගකීමක් නේද..?
පැරිස් ශ්‍රී ලංකා යුදෙවුවෝ ඉතා සුළු පිරිසක් තම තමන්ගේ සාක්කුව සරුකරගන්න එකමුතුව විනාශ කරගෙන යනවා.
සුනිල් මල්ලි ඔයා කරන මේ විශාල සේවය කියලා වැඩක් නෑ. මල්ලි ඔයාට ගොඩක් පින්...
සුනිල් මහත්තයෝ..., ඔයා ලියන හැම එකක්ම අපි බලනවා.
චතුර් ඔයා ඔය කියන්නේ පැරිස් ලා චැපල් .. පචගහ යට සංගමේ ගැන නේද.....
සුනිල් මලෝ දැන් පැරිස් පේස්බුක් විප්ලව වගේ . චිත්‍ර කාරයෝ, පොටෝ කාරයෝ, ආධාර කාරයෝ, දේශපාලන කාරයෝ, වංචා කාරයෝ වැහි වැ හලා මේ ඔක්කොම බිස්නස් කාරයෝ ගැන තරාතිරම හිතවත් කම නෑකම නොතකා ඇත්ත ලියන්න ඒ මලයාගේ යුතුකමක් වගකීමක් නේ ද .....?
සුනිල් අයියා පැරිස් ලා චැපල් පචගහ යට පිරිස කොහොමද ..?