
(සුමිත් පොතුපිටිය )
පානදුර ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මුහුද මැද රළ පහරට හසුව පෙරලීයාමෙන් එක් ධීවර යෙකු මුහුදට ඇදවැටී අතුරුදන්ව ඇති බව පානදුර ධීවර වරාය ආරංචි මාර්ග සදහන් කරයි .
එහි තිදෙනෙකු ගමන් කර ඇති අතර තවත් බෝට්ටුවකින් එක් අයෙකු බේරාගෙන ඇති බවත්, අනෙක් ධීවරයා පෙරලීගොස් ඇති බෝට්ටුවේ එල්ලී සිටින බවත් වාර්තාවේ.
ඔහු බේරාගැනීමට තවත් ධීවර යාතාවක් පිටත්ව ගොස් ඇති බවද පොලිසිය සදහන් කරයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd