IMG-LOGO

යතුරුපැදිය ගවයාගේ ගැටී යතුරුපැදිකරු මරුට

(එමි.කේ.නන්දසේන)

කතරගම මයිලගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කිසියම් කටයුත්තකට නිවසින් බැහැරව ගොස් ආපසු නිවෙස බලා පැමිණෙමින් සිටියදී කතරගම දෙටගමුව ප්‍රදේශයේදී යතුරුපැදිය එළ ගවයෙකු හා ගැටීම නිසා බරපතල තුවාල ලබා කතරගම දිසා රෝහල වෙත ගෙන යමින් සිටියදී මියගොස් ඇතැයි කතරගම පොලීසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ කතරගම සෙල්ල කතරගම මාර්ගයේ මයිලගම ප්‍රදේශයේ පදිංචි එදිරිසිංහ ආරචිචිගේ ජිනදාස නැමති 67 හැවිරිදි පුද්ගලයෙකි.

මෙි සමිබන්ඳයෙන් කතරගම හදිසි මරණ පරීක්ෂක සමන් වික්‍රමසිංහ මහතා විසින් කතරගම රෝහලේදී නිරීක්ෂණ සටහන් ලබා ගැනීමෙන් අනතුරුව දෙබරවැව මූලික රෝහලේදී මරණ පරීක්ෂණය සිදු කරණු ලැබිණ.

 

 



අදහස් (0)

යතුරුපැදිය ගවයාගේ ගැටී යතුරුපැදිකරු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 288 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 463 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 188 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site