(රංජන් කස්තුරි)
මහ මැතිවරණයට තරග කරන ස්වාධීන කණ්ඩායම් 37 ක් දිස්ත්‍රික්ක 18 ක් සඳහා අද (11) ඇප මුදල් තැන්පත් කර තිබේ.
ගම්පහට කණ්ඩායම් 3 ක්, ගාල්ල, හම්බන්තොට,මඩකලපු,දිගාමඩුල්ල සහ කෑගල්ලට කණ්ඩායම් දෙක බැගින්, ත්‍රිකුණාමලයට සහ ගම්පහට කණ්ඩායම් තුන බැගින් ද යාපනය සහ වන්නි දිස්ත්‍රික්කවලට කණ්ඩායම් පහ බැගින් ද, කොළඹ, කළුතර, මහනුවර, මාතලේ, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය, බදුල්ල සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවල එක් කණ්ඩායම බැගින් ද ඇප මුදල් තැන්පත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර ස්වාධීන සේරටම ඇපත් නැත. 3%ටත් එසේමයි...
තව කණඩායම් ඉන්නවා අනුග්‍රාහකයෙක් නැතුව අැප තබන්න..
මේ ස්වාධීන කන්ඩායම් තමන්ගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ මන්ත්‍රි විශ්‍රාම වැටුප අනවශ්‍ය අගතිගාමි වංචාකාරි් දි්මනාවකි.