(එම්. දසනායක)
මහනුවර නවනැලිය උප තැපැල් කාර්යාලය හා ඒ හා සම්බන්ධ ප්‍රධාන තැපැල් කාර්යාලය වන මාරස්සන තැපැල් කාර්යාලය මහනුවර ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයේ හා පදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත අද (24) දහවල් වසා දමා ඇත.
වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා මහනුවර නවනැලියේ තම නිවසට පැමිණි සෙබලෙකුගේ බිරිඳ සේවය නවනැලිය තැපැල් කාර්යාලයේ සේවය කිරීම හේතුවෙන් එම පියවර ගෙන ඇත.
නාවික සෙබලා හා පවුලේ සියළු දෙනාටම ස්වයං නිරෝධනය වන ලෙසද සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මහනුවර තැපැල් කාර්යාල දෙකක් වසා දමයි