(ඉන්දිකා රාමනායක)
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදි පිළිස්සී මියගිය බව කියන ඉශාලිනී දැරියගේ මරණය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් රිෂාඩ් බදියුදින් මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව උසස් පොලිස් නිලධාරියෙක් කියයි.
කොළඹ දකුණ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය සමඟ ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් රිෂාඩ් බදුර්දීන් මහතා රඳවා සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් මෙම ප්‍රකාශය සටහන් කරගෙන ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දෙනා නිදොස් කර නිදහස් කර, මිය ගිය දැරිය ජීවිතාන්තය දක්වා හිරේ දැමිය යුතුයි. අන්න නීතිය...!!!
මෙවුන්ගෙන් ප්‍රශ්න කරලා වැඩක් නැහැ මුන් ඉල්ලන්නේ සිරියා නීතියනේ .ඒකට අනුව නම් මුන්ට ප්‍රසිද්ධියේ ගල් ගහලා මරන්න ඕනේ
ඒක හොඳයි. තවත් මාසයක් කොරෝනා අමතක කරලා මහජනතාව සංතෝසයෙන් ඉඳියි...