
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරු දෙදෙනෙක් නියෝජ්‍ය අධිපතිවරුන් ලෙස උසස් කරනු ලැබ සිටිති.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙසේ උසස් කරනු ලැබ සිටින්නේ ආචාර්ය ශ්‍රී අමරසේකර සහ කේජීපී සිරි කුමාර යන යන සහකාර අධිපතිවරුන්ය.
ලබන නොවැම්බර් මස 3 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උසස් කිරීම කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd