
(සුජිත් හේවාජුලිගේ)
සමහර වී මෝල් කාරයන් මිනිසුන්ගේ දුක දැක අද බොරුවට කෑ ගහන්නේ ඔවුනට අපාය පෙනෙන නිසා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
මේ දක්වා කළේ රටේ අහිංසක ජනතාව සූරාගෙන කෑම බවද ඔහු සඳහන් කළේය.
පවතින තත්ව යටතේ රට ගොඩ යන දිනය සිතාගත නොහැකි බවත් තමාට දැනගන්නට ඇති ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලැබීම ලබන දෙසැම්බර් මාසය පමණ වනු ඇති බවත් මන්ත්‍රීවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් අපායට ගියොත් මොවුන්ට කළින් එහෙ ගිය මොවුන්ගේ ගෝලයිනුත් එක්ක එකතුවෙලා, යමරජ්ජුරුවන්ට පගාවක් දීලා ඩීල් එකක් දාලා අපායත් බංකොළොත් කරලා දමාවි...
ජනතාව ගසාකමින් අසාධාරණ අයුරින් ව්‍යාපාර කරන සියලුම ව්‍යාපාරිකයින්ට අපායේ සියලුම දොරවල් විවෘතව ඇති අතරම ඔවුන් සඳහා අවීචි මහා නරකාදියේ අංශයන්ද වෙන්කොට ඇති බව දැනගන්නට ලැබී තිබේ...