(රේඛා තරංගනී ෆොන්සේකා)
‘‘මේක නෙවෙයි ජීවිතේ, ජීවිතය දිනන අරගලයට සෙට් වෙමු‘‘ යන මැයෙන් සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් මොරටුව,කටුබැද්ද මංසන්ධියේදී පැවැත්විණි.
ජීවන වියදම අඩු කරනු, මැතිවරණයක් පවත්වනු යන ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගෙන පන්දම් අතින් ගෙන ඔවුහු මෙම විරෝධතාවය දැක්වූහ.
තරුණ සංගමේ ජාතික සංවිධායක එරන්ග ගුණසේකර මහතාගේ නායකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම විරෝධතාවයට මොරටුව නාගරික මන්ත්‍රී කණ්ඩායම සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත.ඕක නෙවෙයි තමා ජීවිතේ .ඔයාලානේ පන්දම් අල්ලන අය .තව ටික දවසකින් අං තට්ටුව එයි .ඔහොම යන්
කරුණාකර සිද්ධිය වූ දිනය සඳහන් කරන්න.
දුම්මල ටිකකුත් අතට අරගෙන දියවන්නාව පැත්තට ගමන් කෙරුවනම් ඔය යක්කු ටික එලවගන්න තිබුනද?
නිකම් බොරුවනෙ කරන්නෙ. මිනිස්සු රැවටෙන්නෑ තමුන්මනෙ රැවටිල ඉන්නෙ. ඡන්මෙට වඩා ලොකුනෙ පුරුද්ද ඒවගෙ. මොන ආකාරයෙන් විරෝධතා තිබුනට දැන් වගේ වගක් නැහැනෙ. මොකෝ රට අල්ලන්නයැ
ජය වේවා!