IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මියුසියස් විදුහලේ ක්‍රීඩා උළෙලින්

 (දිල්රුක්ෂි ග්‍රේරු)

කොළඹ මියුසියස් විදුහල් වාර්ෂික නිවාසාන්තර මලල ක්‍රීඩා තරගාවලියේ (2023) සමස්ත ශූරතාව ‘බෙසන්ට්’ නිවාසය දිනාගැනීමට සමත් විය. අනු ශූරතාව ‘ද ආබෲ’ නිවාසයට හිමිවිය.

ශූරතාව දිනූ ‘බෙසන්ට්’ නිවාසය ලකුණු 240 ක් ද, අනු ශූරතාව හිමිකරගත්  ‘ද ආබෲ’ නිවාසය ලකුණු 228 ක් ද, ලබාගත්තේය.

මෙවර නිවාසාන්ත ක්‍රීඩා තරගාවලියේ සමාප්ති උළෙල පසුගියදා එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

එහිදී වයස 12 න් පහළ ශූරිය ලෙස ‘ද ආබෲ’ නිවාසයේ යෙනුකි ද සිල්වා, වයස 14 න් පහළ ශූරිය ලෙස ‘බෙසන්ට්’ නිවාසයේ සන්දිති උස්ගොඩආරච්චි, වයස 16 න් පහළ ශූරිය ලෙස ‘හිංගින්ස්’ නිවාසයේ අනුකි ගුණවර්ධන සහ වයස 18 න් පහළ ශූරිය ලෙස ‘බෙසන්ට්’ නිවාසයේ සෙනුකි ගුණරත්න සම්මාන ලැබූහ.

සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරික විශ්ලේෂක එම විදුහලේ ආදි ශිෂ්‍යා ඉෂින්කා ද සිල්වා මහත්මිය සහභාගි වූවාය.

 



අදහස් (0)

මියුසියස් විදුහලේ ක්‍රීඩා උළෙලින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site