
(අජන්ත කුමාර අගලකඩ)
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඊයේ (26) දැනුම් දී ඇත.
දකුණු ආසියාවේ සංචාරයක නිරත වන ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරාධනය මත ශ්‍රී ලංකාවට පැමිණෙන අතර එහි සැඟවුණු න්‍යාය පත්‍ර කිසිවක් නැති බවත් ජනාධිපතිවරයා ඊයේ (26) පැවැති කැබිනට් රැස්වීමේදී සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර පවතින බහුවිධ සබඳතා ශක්තිමත් කරගැනීම මෙම සංචාරයේ අරමුණ බව ද ජනාධිපතිවරයා පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැඟවුණු න්‍යාය පත්‍ර තිබුනත් කියයි මෙන් කියලා. අනේ මගේ කට.
මෙයා එන්නේ කොරෝනා සමජගතවෙලා ද බලන්න වෙන්න බැරිද.?
ඕන සාකච්ඡාවක් පැවැත්තුවට කමක් නැහැ. ඉන්දියාව අපිව බද්දට දීලා සල්ලි ටික සාක්කුවට දාගන්න වැඩේටයි අපි අකමැති.
හැගීම්බරව කියන්න ඇත්තේ..
වත්ත අයිති මහත්තයා අද ඇවිත් මුරකාරයාටයි, කුලීකාරයාටයි පඩි දෙන්න.
ඔහෙලාට ඡන්දෙ දුන් 69 ගොන් මිනිස්සු වගේ ඡන්දේ නොදුන් මිනිස්සුත් ගොන්නු කියලා හිතුවද? මොකද අපි වගේ මෙ ගොල්ලෝ කතාකරන ඒවා අපි අහගෙන ඉන්නවද?
නෑ ඔය ඇවිත් තියෙන්නේ නිකං අපිව බලලා යන්න.
සීඅයිඒ නියෝජිතයන් හමුවීමට පමණක් නොවේ...
ජනතාවට කියන්න ඇවිල්ලා.
දැන් ඉතින් තව අවුරුදු 20ක් බලාගෙන ඉන්න වෙලා.
නෑ පොම්පියෝ එන්නේ අපේ ලෙඩදුක් දුක සැප බලන්න...
එම්සීසී ගැන සාකච්ඡා කරන්න එන්නේ කව්ද?
ඔව් ඇත්ත. ආයේ සාකච්ඡා කරන්න දෙයක් නැහැ. සම්මතයි.
ලංකාවේ මිනිසුන්ට කියලා යන්නලු එන්නේ. ඉන්දියාවට ඇවිල්ලා අල්ලපු ගෙදරට ගොඩ වැදුනේ නැත්නම් හරි නෑ වගේ හිතෙන්න ඇති.
අපොයි ඔව් සුව දුක් බලලා යන්න ඇවිල්ලා තියෙන්නේ.
සාකච්චා කරන්න නෙමෙයි, තර්ජනය කරන්න.
පොම්පියෝ එන්නේ මොකටද? බැසිල් ගෙදර ගොඩක් කාලෙකින් ආවේ නැත්තේ කියල බලන්න වෙන්නැතිනේ
අනේ පව් ජෙප්පෝ බැනර් අල්ලාගෙන අව්වේ වේලුනා.