මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද(13) ආසාදිතයන් 198දෙනෙකු එකතු වී තිබේ.
මේ දක්වා එම පොකුරෙහි වාර්තා වූ සංඛ්‍යාව 12,227කි.
අද දිනයේදී හඳුනාගත් පිරිස සමඟ සමස්ත පොකුරෙහි ආසාදිතයන් ගණන 12,425දක්වා ඉහළ ගොස් ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මිනුවන්ගොඩ-පෑලියගොඩ පොකුරට තවත් 198 ක්