
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (27) මේ වනවිට ආසාදිතයන් 293 දෙනෙකු එකතු වී තිබේ.
ඒ අනුව, එම පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 5232 කි.
මින් පෙර ආසාදිතයන් 4939දෙනෙකු වාර්තා වී තිබිණි. නිරෝධායන මධ්‍යස්ථානවල දෙදෙනෙකුට සහ පෑලියගොඩ මාළු වෙළඳසැල ආශ්‍රිතයන් 291දෙනෙකු වශයෙන් අද හඳුනාගත් ආසාදිතයන් 293දෙනා සමඟ මෙම පොකුරෙහි අගය ඉහළ ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම කොරෝනා සිද්ධියක්ම බ්‍රැන්ඩික්ස් සිද්ධියට සම්බන්ධ කිරීමට අපි වෙහෙසෙමු. එබැවින් මුල් අර්ථ දැක්වීම අනුව සමාජයේ පැතිරීමක් නොමැත. මෙය මධ්‍යම බෑන්ක් වාර්තාවල ශ්‍රී ලංකාවේ සංවර්ධන සංඛ්‍යා හා ශ්‍රී ලංකාවේ දෙපාර්තමේන්තු සංඛ්‍යා හසුරුවන ආකාරය හා සමානය.