(නයනජීව බණ්ඩාර)
මොනරාගල නගරය සියලු කඩ සාප්පු අනිදා සිට සතියක කාලයක් වසා තැබීමට මොනරාගල ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ප්‍රාදේශීය කෝවිඩ් කමිටුවේ දී තීරණය කළ බව මොනරාගල ප්‍රාදේශීය සභා සභාපති ආර්.එම්. රත්නවීර මහතා පවසයි.
මේ සඳහා මොනරාගල වෙළෙඳ සංගමයේ සහායද ලැබී තිබේ.
එම තීරණය අනුව මොනරාගල මහානාම ජාතික පාසල අසල සිට කච්චේරිය හන්දිය දක්වා සියලු වෙළෙඳහල් වසා තබණු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd