IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


මන්නාරම් වෙරළෙන් කේරළ ගංජා සොයාගනී

                        

 

 

 

 

    ( රොමේෂ් මධුෂංඛ)

ඉන්දියවෙන් රැගෙන එන ලද රුපියල් මිලියන 27 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 91 ග්‍රෑම් 351ක් මන්නාරම වලෙයිපාඩු මුහුදු තීරයේදී නාවික හමුදාබාරයට  බවට නාවික හමුදාව පවසයි.

උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් විසින් වලෙයිපාඩු මුහුදු සීමාවේදී සෝදිසි සංචාරයක නිරත වන අවස්ථාවේදී සැකකටයුතු වල්ලම් යාත්‍රා දෙකක් තිබී පරික්ෂා කිරීමේදී එහි අතහැර ගොස් තිබූ උර දෙකක කේරල ගංජා කිලෝ 04 ග්‍රෑම් 395 ක් තිබී සොයාගනු ලැබීය.

අනතුරුව ජාවාරම් කරුවන් පලා ගිය කැලෑබද ප්‍රදේශය පරික්ෂා කිරීමේදී කැලෑවේ අතහැර දමා ගොස් තිබූ පාර්සල් 36 ක කේරල ගංජා කිලෝ 86 ග්‍රෑම් 959 ක්ද තිබී සොයාගනු ලැබූ අතර කේරල ගංජා රැගෙන එනු බවට සැකකෙරුනු වල්ලම් යාත්‍රා දෙකද නාවික හමුදා භාරයට ගනු ලැබීය.

මෙම කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ බවට සැකකෙරෙන කේරල ගංජා පවත්නා නිරෝධායන නීති අනුව ගිනිතබා විනාශ කිරීමට පියවර ගත් බවට නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (0)

මන්නාරම් වෙරළෙන් කේරළ ගංජා සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31021 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13149 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10941 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 14 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 871 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site