
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතාටද කොවිඩ් ආසාදනය වී ඇත.
ඔහුට කොවිඩ් ආසාදනයවී ඇති බවට තහවුරු වී ඇත්තේ පී.සී.ආර් පරීක්ෂණයක දීය.
මේ බව තහවුරු වීමෙන් පසු මන්ත්‍රීවරයා මාතලේ පිහිටි සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින බව ඒ මහතාගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් ලංකාදීපයට පැවැසීය.
මේ අතර සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග වලට යොමු වන්නැයි රෝහණ දිසානායක මන්ත්‍රීවරයා තමා සමඟ පසුගිය දිනවල ගැටුණු හෝ සමීපවුණු සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයෝ, මේ අයට මොනවා හැදුණාම අපට මොකද? අපේ තියෙන දේවල් උලාකනවා මිසක්...!
කොරෝනා හැදුණාම ප්‍රසිද්ධ වෙන්නත් පුළුවන් හින්දා හැදුණාට කමක් නෑ කියන ආදර්ශයද මේ දීලා තියෙන්නේ..? නැතිනම් කොරෝනා ප්‍රමෝට් කිරීමක්ද?
මීට වඩා වෙනස් නිව්ස් එකක් මිට පස්සේ දෙන්න..