(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් පුරප්පාඩුවක් වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් මැතිවරණ කොමිෂන් සභාවට අද දැනුම්දී ඇත.
මුහම්මදු ඉස්මායිල් මුත්තු මුහම්මදු මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් දස වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව
මෙසේ දැනුම් දී ඇත
1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (5) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම් දීම සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්න එන්නම මන්ත්‍රී වරප්රසාදත් අඩු වීගෙන එනවානේ.ඉඳලා වැඩක් නෑ කියලා හිතුනාද දන්නෙ නෑ