
(නිමල් ජයරත්න)
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ මීනගයා දුම්රියට ගල්ඔය සහ හබරණ අතර අද අලුයම හතරට පමණ වන අලියකු ගැටීමෙන් දුම්රිය පීලි පැන ඇති බව හබරණ පොලිසිය කියයි.
දුම්රිය පීලිවලට හානි සිදුවී ඇති බැවින් මේ වෙනවිට කොළඹ මඩකලපුව දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවද දුම්රිය බලධාරීන් සඳහන් කරයි.
මෙම අනතුරින් වන අලියා බරපතල තුවාල ලබා ඇති බවද පොලිසිය කියයි,
අනතුරින් කිසිවකුට තුවාල සිදුව නොමැති බවද හබරණ පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පට්ට කාලකන්නි CGR එකේ ඉන්නේ
කැලේ අයිති අලියාට මිසක් දුම්රියට නෙමෙයි .පරිස්සමින් යා යුතුයි