සම්මානලාභී කීර්තිමත් රංගධරයකු මෙන්ම කලා ක්ෂේත්‍රයේ විවිධ අංශ රැසක ප්‍රවීණයකු වූ අභාවප්‍රාප්ත ආචාර්ය ජයලත් මනෝරත්න මහතාගේ අවසන් කටයුතු බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී හෙට (15) පස්වරු 4.00ට සිදු කෙරේ.
දේහය බොරලැස්ගමුව අබේරත්න මාවතේ රත්නාරාම පාරේ අංක 18 නිවෙසෙහි තැන්පත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd