
(යොහාන් භාසුර)
මාදැල් ධීවර කර්මාන්තයට යාන්ත්‍රික උපකරණ භාවිතාකිරීම තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් පුත්තලම දිස්ත්‍රිකක්යේ මහවැව තොඩුවාව මාදැල් ධීවර කර්මාන්තයේ යෙදී සිටින ජනතාව කොළඹ ධීවර අමාත්‍යංශය ඉදිරිපිට අද (17) විරෝධතාවක් දැක්වූහ.
එහිදී ධීවරයන් ධීවර කර්මාන්තය පිහිටි මාලිගාවත්ත ප්‍රදේශයේ මාර්ගය අවහිරකිරීම නිසා වාහන තදබදයක් ද ඇති විය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd