(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුව ලබන සතියේද දින දෙකක් පමණක් රැස් වනු ඇතැයි එහි නිලධාරීහු පවසති.
කෙසේ වෙතත් 13 වැනි දා රැස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ පිළිබඳ අවසාන තීරණය ගැනීමට නියමිතව ඇතැයි එම නිලධාරීහු සඳහන් කරති .
කෝවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුව ඉකුත් සතියේදී රැස්වුණේද දින දෙකක් පමණි.ඒ පසුගිය 4 සහ 5 යන දින දෙකේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදෙ ඇමති කෙනෙක්ට හැදුනෙ නෑනෙ...