
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ වැටුප් තල ප්‍රතිව්‍යුහ ගතකරණයේදී තමන් නොසලකා හැර ඇතැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි සේවකයෝ පිරිසක් ඊයේ විරෝධතාවයක නිරතවූහ.
ඔවුන් මෙසේ විරෝධය පළ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ ආපනශාලා සහ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ රාජ් හසන්ත එදිරිසිංහ මහතාටය.
මේ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුවනතුරු යම් යම් පියවර ගැනීමට සිදුවන බවද එම සේවකයන් එහිදී වැඩිදුරටත් දැනුම් දී ඇත.
විරෝධය හේතුවෙන් පාර්ලිමේන්තුවේ මුළුතැන් ගෙයි කටයුතුවලටද බාධා මතුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසි ප්‍රශ්නයක් නැහැ. කැමති නැත්නම් අයින් වෙලා යන්න කියන්න. මෙයාලගේ වර්තමාන වැටුප් විස්තර දාන්න පුළුවන් නම්, ජනතාවට බලගන්න.
මෙයාලට කෑමට වියදමක් යන්නෙත් නැතුව ඇති