
(මුදිතා දයානන්ද)
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබන 5 වැනිදා ද හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලබන 6 වැනිදා පැමිණෙන ලෙස කොමිසම නොතිසී නිකුත් කර තිබේ.
කොමිසම හමුවේ 360 දෙනෙකුට ආසන්න පිරිසක් සාක්ෂි ලබාදී ඇති අතර දේශපාලනඥයින් ලෙස මෙතෙක් සාක්ෂි ලබා දී ඇත්තේ හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා සහ හරීන් ප්‍රනාන්දු මහතා පමණි.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සාක්ෂි විභාගය අද (22) ආරම්භ විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවටද කැඳවන්නේ? කෙළින්ම මේ දෙන්නවම හිරේ යවන්නයි තියෙන්නේ...
බලමු හිටන් යයිද කියලා...
අනේද කියන්නේ...?