(නිමන්ති රණසිංහ)
ගංජා සහ හොරොයින් ළඟ තබා ගැනීම් ඇතුලූ විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 791 දෙනෙකු දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී නිතීඥ ජාලිය සේනාරත්න මහතා අද (23) පැවසීය.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් බහුතරය පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, ඇප ලබා දිය නොහැකි වැරදි සිදුකර ඇති සැකකරුවන් කිහිප දෙනෙකු අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ද මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd