(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා කේරළ ගංජා, අයිස් හා හෂීස් මත් ද්‍රව්‍ය තොගයක් සමග මත් ද්‍රව්‍ය ජාවාමේ යෙදී සිටි සැකකරුවන් තිදෙනකු අද( 8) අත්අඩංගුවට ගත් වව පල්ලෙවෙල පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ටෙකාටකන්ද හා හාපිටිගම පදිංචිකරුවන් තිදෙනෙකි.
බස්නාහිර පළාත් බුද්ධි අංශයට ලතු තොරතුරක් අනුව උපාය දූතයකු යොදාවා කළ වැටලීමේදී මෙම සැකකරුවන් හා මත් ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මත්ද්‍රව්‍ය සමඟ තිදෙනකු අත්අඩංගුවට