
(ගයාන් සූරිය ආරච්චි)
විවිධ වර්ගයේ මත්කරල් 9657 ක් සමඟ සැකකාරියක් වාරියපොළ වලස්පිටිය වත්ත ප්‍රදේශයේදී ඊයේ(8) අතඅඩංගුවට ගත් බව මාවතගම පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනවලදී මෙම සැකකාරිය අත්අඩංගුවටගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මුත්තල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ඇඟලුම් සේවිකාවකි.අත්අඩංගුවට ගත් සැකකාරියේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd