(ඉන්දිකා රාමනායක)
බහුදින ධීවර යාත්‍රාවකින් නීති විරෝධී ලෙස මුහුදු මාර් ග ඔස්සේ විදෙස් රටකට සංක්‍රමණයවීමට උත්සහ කළ 78 දෙනකු මඩකලපුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍ර දේශයේදී අද (11) අලුයම අත්අඩංගුවට ගත්බව නාවික හමුදාව පවසයි.
මෙම පිරිස අතර පිරිමි පුද්ගලයන් 60 දෙනකු හා කාන්තාවන් 14 දෙනෙකු සිටි බවද නාවික හමුදාව පවසයි.
මඩකලපුවට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශය හා වෙරළ තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව ඊයේ අලුයම සිදුකළ මුර සංචාරයක් අතරතුර, නාවික රණවික්රපම නෞකාව මගින් සිදුකළ මුර සංචාරයකදීල සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්රායව නවතා පරික්ෂා කිරීමේ දී මෙම පිරිස එම යාත්‍රාවේ සිට නාවික හමුදා බාරයට ගෙන ඇත.
මෙම පිරිස මඩකලපුවල ත්රී කුණාමලයල මූතූර්ල කිලිනොච්චියල යාපනය සහ මඩු යන ප්‍ර දේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නාගෙන ඇත.
එම පිරිස සහ බහුදින ධීවර යාත්රා්ව මේ වන විට ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන එමින් පවතින අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය වරාය පොලීසිය වෙත භාර දීමට නියමිතය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපා රටවලට අනාථයින් හැටියට බාර ගන්නේ නැත..! එන්න එපා... ආවොත් අනාථ කඳවුරුවලට දානවා. ඒක වධකාගාරයක්. ලංකාවේ පොලිසියේ නම ලියැවිලා නැත්නම් ටිකක් බේරෙයි..! ඒත් පෙළපාලි ගිය අය නම් නියඟලා කෑවා වගේ...!