(වසන්ත චන්ද්රපාල)
මඩකලපුව සියෝන් දේවස්ථානයේදී මරාගෙන මැරෙන ප්රහාරයක් එල්ල කරන ලද පුද්ගලයා අද (25) ඔහුගේ මව විසින් හඳුනාගනු ලැබිණි.
ඔහු හතරවෙනි මාවත නව කාත්තන්කුඩි යන ලිපිනයේ පදිංචි නාසාර් මොහමඩ් අසාර් නැමැති 27 හැවිරිදි පුද්ගලයෙකු බව ආරක්ෂක අංශ පවසයි.
මෙම පුද්ගලයා කල්මුනේ ප්රදේශයෙන් විවාහවී සිටින පුද්ගලයෙකු බවද පොලිසිය සඳහන් කරයි.
ඔහු හඳුනා ගැනීමෙන් පසුව තව දුරටත් විමර්ශන සිදුකරන බව මඩකලපුව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල්මුනේ, අක්කරේපත්තු, මඩකලපුව, නින්දවූර් සහ මුලු මඩකලපු දිස්ත්රික්කයේ සිට සහ ඒ අවට අනිකුත් පළාත් වලින් පැමිණ යන බස් රථ එකින්එක සෝදිසි කළ යුතුයි.