(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මීගොඩ, වටරැක දුම්රිය පොළ ආසන්නයේදී ලොරි - ත්‍රිරෝද රථ අනතුරෙන් මියගිය, මාස තුනක් වයසැති බිලිඳිය, ඇගෙ අත්තම්මා සහ, රෝහල් ගතව ප්‍රතිකාර ලබන, බිළිඳියගේ මව, කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන ඇතැයි, කළුබෝවිල ශික්ෂණ රෝහල් ආරංචි මාර්ග කියයි.
මාස තුනක් වයසැති බිලිඳියගේ සහ ඇයගේ අත්තම්මාගේ සිරුරු පශ්චාත් මරණය සඳහා, කොළඹ අයි ඩී එච් රෝහලට යොමු කර ඇත.
මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල දොඩන්දූව ප්‍රදේශයේ පදිංචි, වන්‍යා කේෂී වීරසිංහ මාස තුනක් වයසැති බිලිඳිය, මීගොඩ වටරැක සෝමරත්න මාවතේ පදිංචි, පතිරණගේ ප්‍රියානී චන්ද්‍රිකා (57) නමැති කාන්තාවකට මෙසේ කොරෝනා ආසාදනය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා ප්‍රවර්ධනය නොකර මේ කොරෝනා උගුලෙන් ගැලවෙන්නේ මොනවද කියලා හිතන්න. නැතිනම් රටේ තියෙන මුදල් ඔක්කොම පිටරටට පුදන්න වෙයි.
අපිට දැනගන්න ලැබෙනවා හදිසි අනතුරු වලින් මිය යන බහුතරයකට කොරෝනා කියලා . ඒ නිසා හදිසි අනතුරු වලින් මිය යන අයගෙන් කොරෝනා වැළදී ඇති ප්‍රතිශතය බලන්න. මේකෙන් සෞඛ්‍ය නිලධාරීන්ට පුළුවන් දළ වශයෙන් රටේ කොවිඩ් 19 වැළදී ඇති සංඛ්‍යාව බලන්න