IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ අයෙක් අත්අඩංගුවට

(විමුක්ති සංජය පෙරේරා )

මෙරට  නිෂ්පාධිත  බෙහෙත් කොටන තුවක්කුවක් සමග 60 හැවිරිදි  පුද්ගලයෙක් රිදීමාලියද්ද ,පෙතියාගොඩ, නව පොල්තාවාන ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත්බව රිදීමාලියද්ද පොලිසිය පවසයි.

රිදීමාලියද්ද පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලිම සිදුකර ඇති අතර වැටලිම සිදුකරන අවස්ථාවේ සැකකරු තුවක්කුව තම නිවසේ ඇද යට සගවා තිබියෙදි   අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

බලපත් නොමැතිව මෙරට නිශ්පාදිත බෙහෙත් කොටන ගිණිඅවියක් ලගතාබාගැනිමේ චොදනාව යටතේ අද (06) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

 



අදහස් (1)

බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ අයෙක් අත්අඩංගුවට

Wimal Wednesday, 06 October 2021 05:31 PM

තිස් අවුරුදු යුද්ධයක් තිබ්බ රටක T56 තුවක්කු සිය දහස් ගණනක් සිවිල් පුරවැසියන් අතේ තිබ්බ රටක වෙඩි බේත් කොටන තුවක්කුවක් අල්ලන් පොලිසිය නටන නාඩගමක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31027 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13152 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10942 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 15 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 871 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site