(ටී.කේ.ජී.කපිල)
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (9) දින උදෑසන ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම සදහාට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
ඔහු මුලින්ම ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර එතැන් සිට ඇමෙරිකාව බලා පිටත්ව යනු ඇති .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටම බංකොළොත් කරපු දූෂිත පවුල් පාලනේ මොළහතා.. ඒ රටේ ඉන්න බුද්ධිමත් හරිහමන් අය පිළිගන්න එකක් නැහැ...
ඇමෙරිකාවේ ඉන්න ලාංකිකයිනි, ඔන්න ආවා. රට වෙනුවෙන් යුතුකම් ඉටුකරන්න ප්ලීස්...
කපුටු කාක් කාක් කාක්...!
කපුටා හිට්ද ප්ලේන්. කපුටාස්ලා මෙයාව වටකර ගනී. රට විනාශ කරලා, හොරාකාපුවා අරන් යනවා...
වැරදිලාවත් නිව්යෝක් නුවරට එන්න එපා. එහෙම වුණොත් ලොකු අයියා හදපු කටුගේට ඕක තියන්න වැඩේ කරනවා. අපිට ඕනෑ දෙයක් කරන්න පහසුයි. ඔප්පු කරන්න දේවල් සාධාරණ සාක්ෂි බෝහෝමයි... මේ සැරේවත් දෙවියන් ජනතාව දිහා බලලා ගුවන් යානයෙන් මෙයා ඉඳන් ඉන්න අසුන විතරක් මුහුදට දැම්මොත්... ලොකු පිනක් එන්නේ සීනිවලට බෙහෙත් ගන්න...
රට විනාශ කරපු අය... රටේ ජාතික ධනය හොරකම් කරලා ආපහු යන්නේ..!
රටත් ගියා...!
රට දාලා ගිය අයනේ... ඒ රටටම වෙලා හිටයා නම් හරි. ආයේ අපේ රටට එන්නේ නැතිව. ඒක තමයි රට වෙනුවෙන් එයාට කරන්න කියෙන ලොකුම උදව්ව...!
එන්න හදිස්සි වෙන්න ඕනේ නැහැ
කපුටා කාක් කාක් කියාගෙන රට ගියා වගේම ආපහු ඒවිද?වැරදිලාවත් ආපහු එනවා නම් එන්නේ කවදාද?රට ගියේ මොකද කියලා දන්නේ කවුද?මොන මහ ලෙඩකටද කියා කපුටා දොස්තරලාටවත් කිවුවාද?මේක ප්‍රශනයක් නෙවෙයි ප්‍රශ්න පත්තරයක් . මේවාට උත්තර තිබේද
Has Court sanctioned him to leave the country ?
මේ පවුලෙම එකෙක් කියනවා, ඔව් ඉතින් වැරදි කරානම්, ඒවට දඬුවම් ලැබිය යුතුයි කියල. එතකොට මුන්ට දිය යුතු දඬුවම් මොනවාද? රට කාලා, රටේ මිනිස්සු හිඟමනට දාපු මේ පවුලට දඬුවම් ලැබෙන්නේ කවදාද? ලෝක ස්වභාවයෙන් කොහොම වුනත් දඬුවම් ලැබිය යුතුමයි.
මෙයාගෙ ලෙඩ වලට බෙහෙත් ගන්න යනවලු. හොරෙන් කනඑකටයි , පගා කන එකටයි, මෝඩ නුගත් කමටයි බෙහෙත් ලොකෙ කොහෙත් නැහැ. මෙ ලෙඩේ මුලු පරම්පරාවටම තියෙනවා. මෙවාට බෙහෙත් තියෙනවා. ඒවා තමයි කස පහර. පවුලේ සේරමලා එකට හිටවලා. අන්තරේ කට්ටියට දෙන්න ඔන කසය අතට ඒක තමයි නියම බෙහෙත. ඉට පස්සෙ කුඩුවට දමලා. ලොක් කරන්න ඔන. අවුරුදු ගානකට. මොලේ පෑදෙනකම්
රට බල්ලට යයි
යන්නම පල