(සමිපත් ප්‍රියනන්දන)
කෝවිඩි වසංගතය තත්ත්වය හේතුවෙන් හෙඳ සේවට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලබා දුන් රුපියල් 7500 සේ දිමනාව කප්පාදු කර ඇති බවත් එය වහාම ලබා දෙන ලෙස ඉල්ලා විරෝධතාවක් බළංගොඩ මූලික රෝහල ඉදිරිපිටදී පැවැත්විණි.
බලන්ගොඩ මුලික රෝහලේ හෙඳ නිළධාරින් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය නියෝජනය සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව මෙම උද්ඝෝෂණය සංවිධානය කළේය.
කෝවිඩි මර්දනය සදහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට පහසුකම් ලබා දෙනු,අතිකාල නිවාඩු දින ගෙවිමි සිමා ඉවත් ඉවත් කරනු, සියළුම සේවාවල පුරප්පාඩු පුරවනු ,කෝවිඩි විශේෂ නිවාඩු කප්පාදුවකින් තොරව ලබා දෙනු යන ඉල්ලිමින්ද මුල්කර ගනිමින් ඔවුහු මෙලෙස විරෝධතායක නිරත වුහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බලන්ගොඩ රෝහලේ වර්ජනයක්