
(ගයාන් සූරියආරච්චි)
බොරැල්ල ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යතුරුපැදිය පැදවූ බව කියන සැකකරුවකු ඊයේ (20) නිකවැරටිය ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල ප්‍ර දේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු එම අපරාධ සදහා යොදාගත් යතුරුපැදියද පොලිසිය භාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd